Quran in Sinhala Word to Word 2.8

軟體性質: 免費 ‎檔案大小: 9.23 MB
‎使用者評分: 0.0/5 - ‎0 ‎評分

關於 Quran in Sinhala Word to Word

注意:我們注意到應用程式中缺少幾個阿拉伯字母。因此,我們懇請所有使用者,使用該應用程式只得到這個詞到字僧伽羅翻譯的《古蘭經》,而不是使用該應用程式背誦《古蘭經》,直到另行通知。很抱歉給您帶來不便。 සටහන: මෙම මෘදුකාංගයේ, සමහර අරාබි අක්ෂර මගහැරී ඇතිබව, අප නිරීක්ෂණය කළෙමු.එම නිසා, නැවත දැනුම් දෙන තුරු, මෙම මෘදුකාංගය අල්-කුර්ආනයේ වචන අර්ථ කතනය දැන ගැනීමට පමණක් භාවිතා කරන ලෙසත්, පාරායනය කිරීම සඳහා මෙය භාවිතා කිරීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු. 《古蘭經》中的逐字翻譯是一項由一群知識份子與斯里蘭卡 Thanveer學院合作開展的專案。 要獲得每個單詞的含義,請點擊每個阿拉伯語單詞。 該應用程式需要存儲區域的讀/寫許可權,以存儲所有 surah。 සිංහල බසින් අල් කුර්ආනය අවබෝධ කරගැනීම පහසු කිරීමේ අරමුණින්, මෙම මෘදුකාංගය එළි දැක්වූවෙමු.මෙතුලින් වාක්‍ය වල සෘජු අර්ථයට අමතරව, එක් එක් අරාබි වචනයන්හි සිංහල පරිවර්තනයද, එම වචන ස්පර්ශ කිරීමෙන් දැකගත හැකිය.මෙම පරිවර්තනය අල් කුර්ආනයේ මතු පිටින් පෙනෙන සෘජු අර්ථය අවබෝධ කර ගැනීම සඳහා වූ අර්ථකථනයක් පමණි.අල් කුර්ආනයේ ගැඹුරු අර්ථය දැන ගැනීම පිණිස හා එහි නීති රීති නිවැරදිව අවබෝධ කර ගනු පිණිස තෆ්සීර් කලාවේ නිපුණත්වය ලැබූ විද්වතුන්ගේ මඟ542;විද්වතුන්ගේ මඟපෙන් #3520;ී #3520;මඅවශ්‍යවේ