Dialog Hela Basin SMS 1.1

軟體性質: 免費 ‎檔案大小: N/A
‎使用者評分: 3.0/5 - ‎1 ‎評分

關於 Dialog Hela Basin SMS

Hela Basin SMS 是一個移動應用程式,使您能夠直接從阿達德拉納在僧伽羅接收突發新聞簡訊。此服務當前僅適用於對話方塊訂閱者。

අපි දන්න අපේම සිංහල භාෂාවෙන් ලියැවුනු පුවත් කෙටි පණිවිඩ සේවාව පළමු වරට දැන් භාෂා ලංකා සමාගමේ තාක්ෂණික දායකත්වයෙන් ඩයලොග් හා අද දෙරණ එක්ව ඔබ වෙත ගෙන එනවා.

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට අද දෙරණ සිංහල පුවත් සේවාව ලබා ගැනීම සඳහා හෙළ බසින් SMS ඇප් එක ඩවුන‍්ලෝඩ් කරගැනීමට SDERANA ලෙස ටයිප් කර 678 ට යෙමු කර ලියාපදිංචි වන්න.ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන ලින්ක් එක භාවිතා කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.මේ සමඟ දවසේ වැදගත් සිදුවීම් සියල්ල ඔබේ භාෂාවෙන්ම එසැණින් දැනගැනීමේ අවස්ථාව &505;ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.

這個程式是巴沙的產品 &副本; 2014 巴沙蘭卡 (Pvt) 有限公司